Sunday, January 7, 2018

කෝලි අනුෂ්කා බැන්දායින් පසු ක්‍රිකට් ෆේල්වීම ගැන සමාජ මාධ්‍ය කලකිරේ



පසුගියදා බොලිවුඩ් තාරකාවක් වන අනුෂ්කා ෂර්මා සමග විවාහ දිවියට පිවිසි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි එම විවාහයෙන් පසු දකුණු අප්‍රිකාව සමග එක්වූ පළමු ටෙස්ට්
තරගයේදී විවේචන එල්ල කර තිබේ.

එම ෆේස් බුක් හා ට්විටර් පණිවිඩ කිහිපයක් පහතින් ලකුණු 5 කට දැවීයාම ගැන එරට සමාජ මාධ්‍ය මගින් දැඩි විරොදතාවක් එල්ල වී ඇත.

විරාත් කෝලි පෙර ලකුනු අතර සිටිය බව නොරහසක්.නමුත් වර්තමානයේ ඔහුගේ ක්‍රීඩා විලාසය පෙර මෙන් නොවන බවයි විචාරකයින් පවසන්නේ.


No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...