Wednesday, January 24, 2018
තුර්කි හමුදා සතු ලෝකයේ හොඳම යුධ ටැංකි ‘ලෙපාර්ඩ්‘
සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශවල පිහිටි අෆ්‍රින් නම් වූ පළාතට තුර්කිය පසුගිය දා හමුදා යැව්වා.
තුර්කිය මෙම ක්‍රියාව සිදු කළේ තම දේශසීමා ප්‍රදේශයේ කුර්දි පාලන ප්‍රදේශයක් පැවතීම ඔවුන් විසින් තර්ජනයක් සේ සලකන නිසයි.
කෙසේ නමුත් තුර්කි යුධ හමුදා මෙම සටන් සඳහා ජර්මනියේ නිෂ්පාදිත යුධ ටැංකි වර්ගයක් වන ලෙපාර්ඩ් (දිවියා) යුධ ටැංකි යොදා ගත්තා.
තුර්කි යුධ මෙහෙයුම විවේචනය කරන අය පවසන්නේ ජර්මනිය තුර්කියට අවි සැපයීම නැවැත්වීමට කල් පැමිණ ඇති බවයි.
ලෙපාර්ඩ් යුධ ටැංකිය මේ වනවිට ලොව පවතින හොඳම යුධ ටැංකිය ලෙස Military Today වෙබ් අඩවිය විසින් මීට සුලු කළකට පෙර නම් කෙරුණා.
1980 ගණන්වල සිට තුර්කිය විසින් ජර්මන් යුධ ටැංකි 750 ක් පමණ මිලට ගෙන තිබෙනවා.
Subscribe to:
Post Comments (Atom)
Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry
Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...

-
Hello everyone, blockchain technology is growing. ELONCITY decentralizes our power infrastructure into millions of self sufficient microgri...
-
මොරටුව විශ්ව විද්‍යාලයෙන් විලාසිතා නිර්මාණ කරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිය ලැබූ නව යොවුන් වියේ පසුවන තරුණියන් දෙදෙනෙකු පැවිදි බ...
-
දවසේ වැඩි කාලයක් රිතූ ගතකරන්නේ set එකේද? එහෙමමත් නැහැ. මේ දවස්වල ටිකක් විවේකෙන් ඉන්නේ. ඒ නිසා ජිම් එක පැත්තෙත් ගිහිල්ලා එනවා. මොනව...
No comments:
Post a Comment