ලබන 31 වනදා පුර පසළොස්වක පොහොය දින පායන සඳ ‘සුපර් බ්ලු බ්ලඩ් මූන්‘ ලෙස නාසා ආයතනය
හඳුන්වා දී ඇත.
ලෝකයටම මෙම ආකාරයට මෙදින සඳ දිස්වනු ඇත. නිල් හා රක්ත වර්ණයන් එක්වූ අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දී තිබෙන අතර සඳ පෘථිවිය වටා භ්‍රමණය වීමේදී එහි භූ සමීපයට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ආකාර වර්ණ එකතුවීමක් දිස්වන බව දැක්වේ.
මෙදින සඳ සාමාන්‍ය පුර පෝයට වඩා විශාල ලෙස දිස්වනු ඇත. මේ ආකාර සඳක් දිස්වන්නේ වර්ෂ දෙකහමාරකට පමණ වරක් බවද දැක්වේ.
Subscribe to:
Post Comments (Atom)
Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry
Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...

-
Have you ever sat down and thought about the amount of time you spend online? Many times I feel like I am wasting my life away on ...
-
Hello everyone, blockchain technology is growing. ELONCITY decentralizes our power infrastructure into millions of self sufficient microgri...
-
දවසේ වැඩි කාලයක් රිතූ ගතකරන්නේ set එකේද? එහෙමමත් නැහැ. මේ දවස්වල ටිකක් විවේකෙන් ඉන්නේ. ඒ නිසා ජිම් එක පැත්තෙත් ගිහිල්ලා එනවා. මොනව...
No comments:
Post a Comment