Sunday, January 7, 2018

පිළිකා රෝගයට කෙස් අහිමි කරගත් ජනප්‍රිය නිළි උදාරී පෙරේරාගේ ඔබ නොදුටු පැතිකඩ මෙන්න


උදාරි පෙරේරා කියන්නේ කාගෙත් හිත් දිනාගත්ත රංගන ශිල්පිණියක්.
පුංචි තිරයේ වගේම රිදී තීරයෙත් දකින්නට ලැබෙන ඇය ගැන මේ කියන්න යන්නේ අලුත්ම ආරංචියක්.
උදාරි පෙරේරා තමන්ගේ හිසකෙස් සම්පූර්ණයෙන් ඉවත් කළ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්යෙන් සමාජජාල මාධ්‍යයන්වල විවිධ කතා පැතිරෙමින් තියෙනවා.
හැබැයි උදාරිනම් කියන්නේ පිළිකාව නිසා හිසකෙස් ඉවත්වීමෙන් සමාජයෙන් කොන්වේ යැයි දුර්මතයක සිටින අහිංසක පිළිකා රෝගීන්ගේ මානසික මට්ටම ශක්තිමත් කරන්න මෙය සිදු කළා කියලායි.
එනම් ලංකාවෙ නිළියක් ලෙස මටත් කෙස් නොමැතිව සමාජයෙ ජීවත් විය හැකි නම් පිළිකා රෝගින්ද තමන්ගෙ කෙස් ඉවත් වීම ගැන මානසික සිත් තැවුලකට පත් විය යුතු නැති බවත් සමාජයෙන් කොන් වේ යැයි මතයක සිටිනවානම් එයද හිතෙන් ඉවත් කරගන්න ලෙසද මෙමගින් මතක් කරන බවයි.





No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...