ඉකුත් දා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවති 2017 ආසියානු සිනමා උළෙලේදී ශ්‍රී ලාංකේය සිනමාවේ නාමය ගෞරවාදරයට පාත්‍ර කරමින් ආසියාවේ හෙඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබන්නට ප්‍රවීණ
රංගනවේදිනී අනෝමා ජනාදරී සමත් වූවාය. චිත්‍රපට අධ්‍යක්‌ෂ සංජීව පුෂ්පකුමාරගේ "දැවෙන විහගුන්" චිත්‍රපටියේ ඈ නිරූපිත චරිතය මෙසේ සම්මානිත විය. ඒ අනුව ඇයට උපහාර පිදීම සහ එම සම්මානය පිරිනැමීමේ උත්සවය"සිනමානෝමා" තේමාව කරගනිමින් ඉකුත්දා බත්තරමුල්ල වෝටර්ස් එඡ් හෝටලයේදී පැවැත්විණි.
කලාකරුවන් ප්‍රභූවරුන් සහ අනෝමාට ආදරය කරන රසික රසිකාවියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයේදී ප්‍රවීණ රංගණවේදිනී අනොමා ජනාදරීට සම්මානය පිරිණැමුනු අතර, අනතුරුව මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ප්‍රවීණ කලා ශිල්පී, නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඇතුළු පිරිස සමග ඇය සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙසේය.
Subscribe to:
Post Comments (Atom)
Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry
Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...

-
මොරටුව විශ්ව විද්‍යාලයෙන් විලාසිතා නිර්මාණ කරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිය ලැබූ නව යොවුන් වියේ පසුවන තරුණියන් දෙදෙනෙකු පැවිදි බ...
-
Hello everyone, blockchain technology is growing. ELONCITY decentralizes our power infrastructure into millions of self sufficient microgri...
-
උදාරි පෙරේරා කියන්නේ කාගෙත් හිත් දිනාගත්ත රංගන ශිල්පිණියක්. පුංචි තිරයේ වගේම රිදී තීරයෙත් දකින්නට ලැබෙන ඇය ගැන මේ කියන්න යන්නේ අලුත්ම...
No comments:
Post a Comment