Saturday, January 6, 2018

පිළියන්දල සුපිරි වෙළෙඳ සැලින් බෝතලේ උස්සපු තරුණයා CCTV

පසුගියදා පිළියන්දල පිහිටි සුපිරි වෙළෙඳ සලකින් මිල අධික මත්පැන් බෝතලයක් සොරාගැනීමට තරුණයකු කටයුතු කර තිබුනේ එහි මත්පැන් අලෙවි කරන කුටියට ගොස් කැෂියර් අහක බලන අවස්ථාවක් ලැබෙනතුරු බලා සිටීමෙන් අනතුරුවයි. එහි සීසීටීවී වීඩියෝව පහතින් 
පළවේ.

පුද්ගලයා හදුනාගැනීමට එහි කළමනාකරු මහජන සහායද පතයි - (0718622551)




No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...